1 පිටුව: දේශනා 1 - 100
මෙම වෙබ් අඩවිය පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා රාශියකින් යුක්ත වේ. නිවනට මග පෙන්වමින් කරන ලද මෙම දේශනා බොහොමයක් භාවනානුයෝගීන්ට මෙන්ම භාවනාවට ප්‍රවේශ වීමට අදහස් කරන ආධුනිකයින්ටද එකසේ ම ප්‍රයෝජනවත් උපදෙස් හා කරුණු වලින් මේ දෙසුම් පරිපූර්ණ වී ඇත.
මෙම ධර්ම දේශනා එකතුව පිළිබඳව ඔබගේ හිතමිත්‍රාදීන්ට ද දන්වා යැවීමට කාරුණික වන්න. එමගින් ඔබත් මෙම ධර්ම දානමය කුශලයේ කොටස් කරුවකු වන්නේ ය. මෙම දුර්ලභ හා විශිෂ්ට ධර්ම දේශනා ශ්‍රවණය කොට ඒවා පිළිපැදීමෙන් සසර මඟ කෙටි කර ගත් හා සැනසීම උදා කර ගත් පිරිස අතරට එක් වීම සඳහා ඔබට ද මෙය දහම් පඬුරක්ම වේවා !
| # | දේශනාව | සවන්දීමට |
|---|---|---|
| 1 | පාටිභොග සහ තයෝ ධම්ම සූත්‍ර | |
| 2 | අනමතග්ග සංසාරය | |
| 3 | දහම් අසා නිවන් දැකීමට නම් | |
| 4 | නිවන සඳහා වීර්යය හතරක් | |
| 5 | නිවනට සප්පාය ධර්මයක් | |
| 6 | අට්ට මහා පුරිස විතක්ක | |
| 7 | පූර්ව කෘත්‍ය | |
| 8 | බුදු ගුණ | |
| 9 | බුදු ගුණ - වේසාරජ්ජ භාවයන් - සර්වඥත ඤාණ | |
| 10 | බුදු ගුණින් ආර්ය සත්‍යය දැකීම | |
| 11 | ධර්මයේ ඒහිපස්සිකෝ ගුණය | |
| 12 | සඟ ගුණ - අග්ගප්පසාද සූත්‍රය | |
| 13 | මෙත් වැඩීමට නම් | |
| 14 | මෛත්‍රී විදර්ශනාවට | |
| 15 | කායගතාසති භාවනාව | |
| 16 | පිළිකුල් භාවනාව | |
| 17 | පිළිකුල් විදර්ශනාව | |
| 18 | පිළිකුල් බව - නාම රූප | |
| 19 | මරණානුස්සති | |
| 20 | මරණයෙන් සිත සුගතියට | |
| 21 | මළමිනියෙන් ශූන්‍යතාවයට | |
| 22 | මරණය - විඥාන කසිනයට | |
| 23 | ආහාරයේ පිළිකුල් සංඥාව | |
| 24 | භෝජනයේ පමණ දැන නිවනට | |
| 25 | ඉන්ද්‍රිය සංවරය | |
| 26 | සත්තිස් බෝධිපාක්ෂික ධර්ම | |
| 27 | සතිය පිහිටුවීම | |
| 28 | සති සම්පජඤ්ඤය | |
| 29 | සෘද්ධිපාද ධර්ම | |
| 30 | විරිය සංවරය | |
| 31 | පංච ඉන්ද්‍රිය | |
| 32 | ඉන්ද්‍රිය 22 | |
| 33 | ඉන්ද්‍රිය භාවනා | |
| 34 | බොජ්ජංග 7 | |
| 35 | ආර්ය සත්‍ය සතර පිළිපැදීම | |
| 36 | විමුත්ත පරිපාචනීය ධර්ම | |
| 37 | සමාධිය - න්‍යායාත්මකව | |
| 38 | ධ්‍යානාංග නැතිවී යන හැටි | |
| 39 | සමාධි භාවනා ක්‍රම 4 | |
| 40 | ධ්‍යාන තුළින් නිවනට | |
| 41 | ඕඝ තරණය - පංචස්කන්ධයේ හඳුන්වාදීම | |
| 42 | පංචස්කන්ධයේ සමුදය | |
| 43 | සමාධි භාවනා සූත්‍රය | |
| 44 | පංචස්කන්ධයේ පරමාර්ථ සත්‍යය | |
| 45 | නාම රූප | |
| 46 | නාම රූප පරිච්ඡේද ඥානය | |
| 47 | නාම රූප තුළින් අනාත්මය | |
| 48 | නාම රූප තුළින් නිවනට | |
| 49 | ධාතු විභංග සූත්‍රය - I | |
| 50 | ආයතන 6 (අජ්ජත්තික) |
| # | දේශනාව | සවන්දීමට |
|---|---|---|
| 51 | බාහිර ආයතන 6 | |
| 52 | විඥාන 6 | |
| 53 | ඵස්ස 6 | |
| 54 | මනසේ හැසිරීම් ස්වරූප - මනෝපවිචාර ධර්ම | |
| 55 | මනෝපවිචාර ධර්ම - විස්තර | |
| 56 | සක්මන් භාවනාව නිවනට | |
| 57 | සේඛයන් පිරිහෙන හැටි | |
| 58 | විදර්ශනාව හඳුන්වාදීම | |
| 59 | විදර්ශනා ඥාන - 1 | |
| 60 | විදර්ශනා ඥාන - 2 | |
| 61 | අනුපස්සනා 7 | |
| 62 | විපස්සනා 18 | |
| 63 | අනිච්ච සංඥාව | |
| 64 | ඉන්ද්‍රිය 6 - අනිත්‍යය, අනාත්මය | |
| 65 | අනිත්‍යානුපස්සනාව | |
| 66 | අනිත්‍යානුපස්සනා, පූර්ව කෘත්‍ය | |
| 67 | 40 ආකාර විදර්ශනාව - අනිච්චා - රූප සන්තති | |
| 68 | 40 ආකාර විදර්ශනාව - අනිච්චා - රූප | |
| 69 | 40 ආකාර විදර්ශනාව - අනිච්චා - වේදනා | |
| 70 | 40 ආකාර විදර්ශනාව - අනිච්චා - සංඥා | |
| 71 | 40 ආකාර විදර්ශනාව - අනිච්චා - සංඛාර | |
| 72 | 40 ආකාර විදර්ශනාව - අනිච්චා - විඥ්ඥාන | |
| 73 | 40 ආකාර විදර්ශනාව - දුක්ඛා - සංස්කාර | |
| 74 | 40 ආකාර විදර්ශනාව - දුක්ඛා - රූප | |
| 75 | 40 ආකාර විදර්ශනාව - දුක්ඛා - වේදනා | |
| 76 | 40 ආකාර විදර්ශනාව - දුක්ඛා - 3 | |
| 77 | දුක්ඛානුපස්සනාව කෙටියෙන් | |
| 78 | දුක දැක නිවනට | |
| 79 | මගේ බව ස්කන්ධ 5 මගේද? | |
| 80 | නැතිවීම දැක අනාත්මයට | |
| 81 | සිත හැර ආත්මයක් නැත | |
| 82 | පංචස්කන්ධ හැර ආත්මයක් නැත | |
| 83 | ආත්මය ඇති කරගත්තේ කවුද? | |
| 84 | අචේලක කස්සප - දුක තමා විසින් ඇති කරගත්තේද? | |
| 85 | අචේලක කස්සප - පංචස්කන්ධ ඇති කර ගත්තේ මමද? | |
| 86 | සත් අනුපස්සනා | |
| 87 | ඛයානුපස්සනාව | |
| 88 | වයානුපස්සනාව | |
| 89 | විරාගය - අග්ගප්පසාද සූත්‍රය | |
| 90 | විරාගය - නිරෝධය පටිනිස්සග්ගය | |
| 91 | ඡන්දරාගය - විරාගය | |
| 92 | පංචස්කන්ධයේ අසාරය | |
| 93 | ඵේනපිණ්ඩූපම සූත්‍රය | |
| 94 | ඡන්දරාගය දුරු කිරීම | |
| 95 | අනිමිත්ත අප්පනිහිත සුඤ්ඤත සමාධි | |
| 96 | අනිමිත්තානුපස්සනාව | |
| 97 | ලෝකය ශූන්‍යයි - ගැඹුරින් | |
| 98 | ශූන්‍ය ලෝකයෙන් නිවනට | |
| 99 | ලෝකය ශූන්‍යයි - 1 | |
| 100 | ලෝකය ශූන්‍යයි - 2 |