දම්රුවන.org - නිවන සොයන යෝගාවචරයන් සදහා
පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ
ධර්ම දේශනා සහ ග්‍රන්ථ
පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් රචිත ධර්ම ග්‍රන්ථ කිහිපයක් ම ඔබට මෙහිදී කියවිය හැක. මෙම ග්‍රන්ථ වල සියලු හිමිකම් ඇවිරුණු බවත් සහ මේ ග්‍රන්ථ වාණිජ අරමුණු සඳහා අනුපිටපත් කිරීම සහ මුද්‍රණය කිරීම නො කළ යුතු බවත් කරුණාවෙන් සලකන්න. මේ පොත් (PDF) කියවීම සඳහා ඔබට Acrobat Reader (නොමිලේ ලබා ගත හැකි) හෝ ඊට සමාන මෘදුකාංගයක් අවශ්‍ය වේ.

මෙම පොත් සහ වෙනත් පොත් වල මුද්‍රිත පිටපත් සඳහා සියලු විමසීම්

අනුරාධ ප්‍රේමරත්න මහතා
63/2, සුරම්‍ය මාවත,
වත්තේ ගෙදර පාර,
මහරගම.
දුරකථන‍ය: (011) 2 843 062
අංකය මාතෘකාව පිටු ගණන
1 නිවනට ඒකායන මාර්ගයක් 64
2 ලොව්තුරු හුදකලාව 135
3 ශූන්‍යතාව හා නිවන 28
4 මෙත් සිතින් නිවන් දකිමු 83
5 නිවන ඔබ ලඟමය 59
6 සෝවාන් වීමට නම් 29
7 උපේක්ෂාවෙන් නිවනට 25
8 සංස්කාර හැර කවර මමෙක් ද 29
9 සතර සතිපට්ඨාන සූත්‍රය 53
10 නිවන් සුව මේ ජීවිතයේදී ම 10
11 මනෝ පවිචාර හෙවත් මනසේ හැසිරීම් ස්වරූප 23
12 දුක පිරිසිඳ දකින්න 24
13 දුක්ඛ සමුදය අතහරින්න 29
14 නාම - රූප දැක නිවනට 54
15 හරි දැක්ම -1 31
16 හරි දැක්ම -2 (කර්මාවබෝධයෙන් නිවනට) 21
17 හරි දැක්ම 3 - ජරා මරණ අවබෝධය තුලින් නිවනට ) 56
18 සසර තතු දැක නිවනට 107
19 නිවන ඔබටත් 88
20 අවිද්‍යාව සහ විමුක්තිය 74
21 බුදුගුණ භාවනාව (අරහං ගුණය) 128
22 බුදුගුණ භාවනාවෙන් නිවනට 34
23 කථිනානිසංස 11
24 කුශල කර්ම ප්‍රත්‍යවෙක්ෂාවෙන් නිවනට 46
25 නව සිවථික භාවනාවෙන් නිවනට 23
26 පිළිකුල් භාවනාවෙන් නිවනට 06
27 සංස්කාර අත්හැර නිවනට 35
28 කල්‍යාණ මිත්‍ර සේවනය 16
මෙහි පහතින් දැක්වෙන ජීවිත කථාව නොහොත් ප්‍රායෝගික ධර්ම -1 යන ග්‍රන්ථයත්, ප්‍රායෝගික ධර්ම -2 ග්‍රන්ථයත් ස්වාමීන් වහන්සේ විසින් ම උන්වහන්සේගේ අත් අකුරින් ලියා තැබූ උන්වහන්සේගේ භාවනා අත්දැකීම් වේ. මේවා උන්වහන්සේ ජීවත්ව සිටිය දී ප්‍රකාශයට පත් කිරීම උන්වහන්සේගේ අභිප්‍රාය නොවුනෙන් උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් වසරකට පසුව එම පොත් දෙක එකක් කොට මුද්‍රණය කර ඇත. පිටපත් අවශ්‍ය නම් ඉහත ලිපිනයෙන් විමසන්න. විදෙස්ගත යෝගාවචරයන්ගේ හිතසුව පිණිස එම මහඟු ග්‍රන්ථ දෙක මෙහි ඇතුළත් කළෙමි. පළමු ග්‍රන්ථයේ පිටුවක කොටසක් මෙහි දක්වා ඇත.
29 ජීවිත කථාව නොහොත් ප්‍රායෝගික ධර්ම -1 195
30 ප්‍රායෝගික ධර්ම -2 40
book extract